Manalai (මනාලයි) - Manej Sanjaya Ft. Krishan Karunarathne Official Music Video | Tika Tika Nodeni

Опубликовано: 01 Январь 1970
на канале: Naada Tv
12,556,813
145k

Manalai | Tika Tika Tika Nodani
Artist - ‪@ManejSanjaya‬ ft. ‪@KrishanKarunarathna-KKay‬
Video Director - ‪@RavinduAbeyrathnaOfficial‬
Music & Melody - ‪@HashanThilina‬
Lyrics - Prasanna Kumara Dammalage
Rap Lyrics - Manej Sanjaya & Sasindu Wijenayaka
Dop, Editor & Colorist - Ravindu Abeyrathna
Mixed & Mastered - Hashan Thilina @ H AudioLab
Backing Vocals - Mahesha Sandamali
Artworks - Thush Favorite
Production - Naada Creations

Set As Your Favorite Ringtone 👇
☎ Dialog - 8710736741
☎ Hutch - 369281075
☎ Mobitel - 74743815
☎ Airtel - 8880102219
☎ Etisalat – 369281075

Available On All Streaming Platforms 👇
🎶 Spotify - https://open.spotify.com/album/2Bgilr...
🎶 Apple Music - https://music.apple.com/lk/album/mana...

Lyrics -
මනබන්දන රූපේ - ඔය හසඟන තාලේ
පිය නග නග දෑසේ
මා අවුලනවා
හද කැන්දන හැඟුමේ - පා අනසක රහසේ
නුඹවම ඉල්ලා මේ
හිත වද දෙනවා
ටික ටික ටික නොදැනී
හිත හිත හිත ඇදුනී
එකමෙක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුනී

මනාලයි
හිත නුඹටම ආලයි - නුඹෙ ළඟ මනමාලයි
මෘදු සිහින මවාලයි - මවාලයි

විඳින බඳේ සුව නිබඳේ
සතුට නුඹේ සාරි පොටේ
දැක තන්හා උපදින්නා ලමැදේ
රැගෙන ලොවේ හතර වටේ
යනෙමි මගේ වුණ දවසේ
රැක පණ හා සම නුඹ මා එකසේ

හැඩට සඳේ වත සසැඳේ
වචන ඉබේ කවි පද වේ
කෙලෙසින් මා වලකන්නා හිත මේ
සුභ මොහොතේ මුදුව අතේ
පළඳ හිතේ පැතුම ලෙසේ
හිමිකම් මා සතු වේවා නුඹගේ

Rap Lyrics -


Enjoy & Stay Connected With Us For More Videos
🔹 Subscribe Us :- https://bit.ly/SubscribeNaadaTV
🔹 Like Us On Facebook :- https://bit.ly/NaadaTvFacebook
🔹 Follow Us On Instagram :- https://bit.ly/NaadaTvInstagram
🔹 Follow Us On Twitter :- https://bit.ly/NaadaTwitter
🔹 Follow Us On Spotify :- https://spoti.fi/3BGiYoE

#Manalai #ManejFtKrishan #naadatv

Ekameka Balma Nube Gatunu Hade


Смотрите видео Manalai (මනාලයි) - Manej Sanjaya Ft. Krishan Karunarathne Official Music Video | Tika Tika Nodeni онлайн без регистрации, длительностью часов минут секунд в хорошем качестве. Это видео добавил пользователь Naada Tv 01 Январь 1970, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 12,556,813 раз и оно понравилось 145 тысяч людям.