Hinawee (හිනාවී) - Shehan Perera Official Music Video | Hinawi Mata Boru Karapu

Опубликовано: 01 Январь 1970
на канале: Naada Tv
1,977,997
34k

Hinawee (හිනාවී)
Artist - ‪@shehanpereramusic‬
Music & Melody - ‪@HashanThilina‬
Lyrics - ‪@PKDLyrics‬
Directed By ‪@RavinduAbeyrathnaOfficial‬
DOP / Editor & Colorist - Nishan B
Artwork - Thush Favorite
Production - Naada Creations

◻️ Set As Your Favorite Ringtone 👇
☎ Dialog - 8710659441
☎ Hutch - 369281073
☎ Mobitel - 74743197
☎ Airtel - 8880099851
☎ Etisalat - 369281073

Available On All Streaming Platforms 👇
🎶 Spotify - https://open.spotify.com/album/7KxpWT...
🎶Amazon Music - https://www.artistcamp.com/SmartLinks...
🎶 Apple Music -   / hinawee-single  
🎶 Deezer - https://deezer.page.link/Fr9SCj964qfa...

Lyrics -
යලි අමතා විමසා බැලුවත්
දුකසැප දැන් මාගේ
නුඹට වඩා මට නෑ සතුටක්
කවදාවත් තිබුණේ
අතහැර යන දවසේ
යලි නොහැරුණු දෑසේ
කඳුලැලි දැන් පල නොවේ
නුඹ නිදුකින් ඉනු මැනේ

හිනාවී - මට බොරු කරාපූ - හිත බිඳදමාපූ
නුඹවම පතාපූ - රැවටුනි මා
කියාවී - අපි කල් ගෙවාපූ - හැටි පෙම් කරාපූ
දුටුවන් ගොතාපූ - රිදෙන කතා

මේ හද ගැහෙන - තුරු කිසිදාක
නෑ මා නම් හිතුවෙ යන්නට හැර
මතු යම් දාක - අපි අපගේම
වේවා යැයි නිතර යැදුවේ මම

නුඹම ගෙනාව - ලස්සන හීන
බොඳ කරලා යන්න හිතුවත් නුඹ
මා නොකිළිටිව - පිදු ආදරය
පණ තියෙනා තෙක්ම පවතිනු ඇත

▶ Don't Forget To Subscribe
▶ Subscribe Us On Youtube - https://goo.gl/5JNHBt​​
▶ Like Us On Facebook - https://goo.gl/Lpx1MG​​
Enjoy & stay connected with us for more Video

#Hinawee #ShehanPerera #NaadaTv


Смотрите видео Hinawee (හිනාවී) - Shehan Perera Official Music Video | Hinawi Mata Boru Karapu онлайн без регистрации, длительностью часов минут секунд в хорошем качестве. Это видео добавил пользователь Naada Tv 01 Январь 1970, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 1,977,997 раз и оно понравилось 34 тысяч людям.