Aale Angana (ආලේ අංගනා) | Manej Sanjaya Official Music Video | Suraliyak Kiya Weddi As Mula

Опубликовано: 01 Январь 1970
на канале: Naada Tv
597,762
16k

Aale Angana (ආලේ අංගනා) | Manej Sanjaya Official Music Video | Suraliyak Kiya

♪ Vocalist: Manej Sanjaya
♪ Director: Thiwanka Mihiran
♪ Music: Dimuthu A Wellage
♪ Lyrics: Prasanna Kumara Dammalage
♪ DOP/ Editor & Colorist: Thiwanka Mihiran
♪ Production: Naada Creations

Dial & Download This Song As Your Ringtone 👇
☎ Dialog :- 8711271449
☎ Hutch/Etisalat:- 369281092
☎ Mobitel :- 74749234
☎ Airtel :- 8880118857

Lyrics:-

සඳවත පෑව නුරා - හිත ළඟ නතර වුණා
අරඹන්නට මල් වාරේ
හදවත නුඹට ලියා - පුරනෙමි පාරමිතා
අරගන්නට කරකාරේ
ආවේ ආවේ - සොයලා මේ වාගේ
මා නේදෝ සංසාරයේ

සුරලියක් කියා
වෙද්දි ඇස් මුලා
හීන කැන්දුවා
ආලේ අංගනා

මධු මනහාරී - රූ ශෲංගාරී
ඒ සෝබන නැලවිල්ලේ
නුඹ හැඩකාරී - මගෙ කවිකාරී
මේ ආදර සිතුවිල්ලේ

මනබැඳි නාරී - හරි දඟකාරී
සීමා තැනු ඉවසිල්ලේ
පැතු පිංසාරී - මතු මගෙ බාරී
දුටුවා ඔය හැසිරිල්ලේ


Enjoy & Stay Connected With Us For More Videos
👉 Subscribe to Us:-    / @naadatvofficial  
👉 Facebook :- https://www.fb.com/naadatvofficial
👉 Twitter :-   / naadatv  
👉 Instagram :- https://bit.ly/NaadaTvInstagram

#NaadaTv #AaleAngana #ManejSanjaya #SuraliyakKiya #NewSinhalaSongs #SinhalaSongs #AluthSindu


Смотрите видео Aale Angana (ආලේ අංගනා) | Manej Sanjaya Official Music Video | Suraliyak Kiya Weddi As Mula онлайн без регистрации, длительностью часов минут секунд в хорошем качестве. Это видео добавил пользователь Naada Tv 01 Январь 1970, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 597,762 раз и оно понравилось 16 тысяч людям.