Manalai (මනාලයි) - Manej Sanjaya Ft. Krishan Karunarathne Official Music Video | Tika Tika Nodeni

Published: 01 January 1970
on channel: Naada Tv
12,556,813
145k

Manalai | Tika Tika Tika Nodani
Artist - ‪@ManejSanjaya‬ ft. ‪@KrishanKarunarathna-KKay‬
Video Director - ‪@RavinduAbeyrathnaOfficial‬
Music & Melody - ‪@HashanThilina‬
Lyrics - Prasanna Kumara Dammalage
Rap Lyrics - Manej Sanjaya & Sasindu Wijenayaka
Dop, Editor & Colorist - Ravindu Abeyrathna
Mixed & Mastered - Hashan Thilina @ H AudioLab
Backing Vocals - Mahesha Sandamali
Artworks - Thush Favorite
Production - Naada Creations

Set As Your Favorite Ringtone 👇
☎ Dialog - 8710736741
☎ Hutch - 369281075
☎ Mobitel - 74743815
☎ Airtel - 8880102219
☎ Etisalat – 369281075

Available On All Streaming Platforms 👇
🎶 Spotify - https://open.spotify.com/album/2Bgilr...
🎶 Apple Music - https://music.apple.com/lk/album/mana...

Lyrics -
මනබන්දන රූපේ - ඔය හසඟන තාලේ
පිය නග නග දෑසේ
මා අවුලනවා
හද කැන්දන හැඟුමේ - පා අනසක රහසේ
නුඹවම ඉල්ලා මේ
හිත වද දෙනවා
ටික ටික ටික නොදැනී
හිත හිත හිත ඇදුනී
එකමෙක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුනී

මනාලයි
හිත නුඹටම ආලයි - නුඹෙ ළඟ මනමාලයි
මෘදු සිහින මවාලයි - මවාලයි

විඳින බඳේ සුව නිබඳේ
සතුට නුඹේ සාරි පොටේ
දැක තන්හා උපදින්නා ලමැදේ
රැගෙන ලොවේ හතර වටේ
යනෙමි මගේ වුණ දවසේ
රැක පණ හා සම නුඹ මා එකසේ

හැඩට සඳේ වත සසැඳේ
වචන ඉබේ කවි පද වේ
කෙලෙසින් මා වලකන්නා හිත මේ
සුභ මොහොතේ මුදුව අතේ
පළඳ හිතේ පැතුම ලෙසේ
හිමිකම් මා සතු වේවා නුඹගේ

Rap Lyrics -


Enjoy & Stay Connected With Us For More Videos
🔹 Subscribe Us :- https://bit.ly/SubscribeNaadaTV
🔹 Like Us On Facebook :- https://bit.ly/NaadaTvFacebook
🔹 Follow Us On Instagram :- https://bit.ly/NaadaTvInstagram
🔹 Follow Us On Twitter :- https://bit.ly/NaadaTwitter
🔹 Follow Us On Spotify :- https://spoti.fi/3BGiYoE

#Manalai #ManejFtKrishan #naadatv

Ekameka Balma Nube Gatunu Hade


Watch video Manalai (මනාලයි) - Manej Sanjaya Ft. Krishan Karunarathne Official Music Video | Tika Tika Nodeni online without registration, duration hours minute second in high quality. This video was added by user Naada Tv 01 January 1970, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 12,556,813 once and liked it 145 thousand people.