Adare Andai - Prasanga Aththanayaka Official Music Video
♪ Vocalist | Prasanga Aththanayaka
♪ Video Director | Thiwanka Mihiran
♪ Music & Melody | Hashan Thilina
♪ Lyrics | Prasanna Kumara Dammalage
♪ DOP / Editor & Colorist | Thiwanka Mihiran
♪ Artwork | Colour Eye
♪ Production | HD Tunes
Dial & Download This Song As Your Ringtone 👇
☎ Dialog - 8713152233
☎ Hutch :- 369281102
☎ Mobitel :- 74764043
☎ Airtel :- 8880128373
Lyrics -
සතුට හිත මානයෙන් දුරට
ජීවිතේ පෙරලුණා දුකට
ඉගිලුණා නුඹ හැදු කූඩුවෙන් ඉවත
ආදරේ පැරදුණා එලෙසට
ඒ තව එක සිදුවීමක් - වාගේ අතහැරලීමක්
නුඹට වගේ බෑ මට නෑ
අතීතයෙන් කිසි ගැලවීමක්
ආදරේ අන්ධයි ඇත්තයි
වැරදුණේ මට ඒකයී
නුඹ මගේ විතරයි මගෙමයි
රැවටුණේ මා එහෙමයි
ආ ගියපු තැන් එදා - මා අතෙම එල්ලිලා
නුඹ නැතුව අද පාළුවී ගිහින්
විමසාවි ලෝකයා - සරදමට මෙන් බලා
කෝ කොහිද තනි මැකුව ඈ ඉතින්
වරද කා අත කියා - කුමකටද දොස් නගා
පෙම් කරපු හිත කිළුටු කරගමින්
ගිය තැනක හිනැහිලා - ඉන්නටම සෑමදා
සුබ පතමි මා නුඹට මුළු හදින්
Enjoy & Stay Connected With Us For More Videos
👉 Subscribe Us:- / @naadatvofficial
👉 Facebook :- / naadatvofficial
👉 Twitter :- / naadatv
👉 Instagram :- / naadatv
adare andai aththai , adare andai aththai weradune mata ekai , adare andai song,adare andai
#NaadaTv #AdareAndai #Prasanga #NewSinhalaSongs #SinhalaSongs #AluthSindu
Watch video Adare Andai - Prasanga Aththanayaka Official Music Video | Adare Andai Aththai | Nayomi Thakshila online without registration, duration hours minute second in high quality. This video was added by user Naada Tv 01 January 1970, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 261,462 once and liked it 3.4 thousand people.