Mage Unath Nouwath (නොලැබීමද මාගේ) - Shehan Perera | Me Urathalaye Ne Ida Aththe | Official Video

Published: 01 January 1970
on channel: Naada Tv
1,173,488
15k

Mage Unath Nouwath - Shehan Perera Official Music Video | Oya As Nothema Mohothak Norida

♪ Vocalist | Shehan Perera
♪ Video Director | Ravindu Abeyrathna
♪ Music & Melody | Amila Muthugala
♪ Lyrics | Prasanna Kumara Dammalage
♪ DOP / Edit & Color | Ravindu Abeyrathna
♪ Mixed & Mastered | Amila Muthugala
♪ Artwork | Colour Eye
♪ Production | Naada Creations

Dial & Download This Song As Your Ringtone 👇
☎ Dialog :- 8712816069
☎ Hutch/Etisalat:- 369281095
☎ Mobitel :- 74752353
☎ Airtel :- 8880125208

Lyrics -
නොලැබීම ද මාගේ - රැවටීම ද ඔබගේ
බිඳුණේ නොහිතූ සේ - මා පැතු හැම දේ
තනිවීම ද ප්‍රේමේ - අවසානෙට උරුමේ
ඔබ ඈතට වූයේ - ඇයි දෝ නොහැඟේ
ඔය ඇස් නොතෙමා
මොහොතක් නොරිදා
හිතුවේ ළඟ මා
ඉන්නයි සනහා

මගේ වුණත් නොවූවත් - ඔබ හිතේ ඉඳීවී
ජීවිතේ තියෙනකල් - ආදරේ තියේවී

අල්ලාගෙන දෑත ළඟින් මුමුණන්න
ආවා මතකයි වෙනදා හමුවෙන්න
හැමදාටම එක හිතකින් රැකගන්න
උන්නා මම සත්තයි ඔබ වෙනුවෙන්ම
මේ උරතලයේ - නෑ ඉඩ ඇත්තේ
ඔබ හට වාගේ - වෙන කෙනෙකුට ආයේ

දන්නෑ මම හේතු ඔබේ හිත දන්න
දෙන්නා අද දෙපැත්තකට වී ඉන්න
එන්නෑ කිසිදාක බලෙන් ලං වෙන්න
මතු මා ගැන සිහිවීලා නොහඬන්න
මේ උරතලයේ - නෑ ඉඩ ඇත්තේ
ඔබ හට වාගේ - වෙන කෙනෙකුට ආයේ

Enjoy & Stay Connected With Us For More Videos
👉 Subscribe to Us:-    / @naadatvofficial  
👉 Facebook :-   / naadatvofficial  
👉 Twitter :-   / naadatv  
👉 Instagram :- https://bit.ly/NaadaTvInstagram

Mage unath nouwath dj remix , mage unath nouwath remix , mage unath nouwath remix song, mage unath nouwath sinhala remix

#NaadaTv #MageUnathNouwath #ShehanPerera #OyaAsNothema #NewSinhalaSongs #SinhalaSongs #AluthSindu


Watch video Mage Unath Nouwath (නොලැබීමද මාගේ) - Shehan Perera | Me Urathalaye Ne Ida Aththe | Official Video online without registration, duration hours minute second in high quality. This video was added by user Naada Tv 01 January 1970, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 1,173,488 once and liked it 15 thousand people.