Rohana Pothuliyadda | රෝහණ පොතුලියද්ද | Manaram Kavikam | Saman4You - Prog 371

Опубликовано: 07 Май 2025
на канале: Saman4You
71
3

ආරියවංශයානු දාර්ශනික කවියත්, හෑගොඩයානු මනුෂ්‍ය කවියත් එක්කාසු විය යුතු සමාජ මෙහොතක, එය ඉටු කිරීමට සමත් වෙමින් ලාංකේය කවියට ආ පරිණත ආධුනික කවියා රෝහණ පොතුලියද්ද ය.
ඔහුගේ පළමු කවිපොත (අහස හැඩ වී ඇත) ලාංකේය කවි ඉතිහාසයේ හඳුනා නොගත් කඩඉමකි. ෙදැවැන්න (ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක්) කවි පොත දිගු හිස්තැනකට පසු මුණ ගැසෙන විශාල හිඩැසක් පුරවා දමන්නකි.
රෝහණ පොතුලියද්ද ගේ කවි ගැන මෙහෙම කියන්නෙ දිලිප් කුමාර ලියනගේ.
දැන් අහලා බලන්න මහාචාර්‍ය සරත් විජේසූරිය රෝහණගෙ කවි ගැන කියන දේ.


Смотрите видео Rohana Pothuliyadda | රෝහණ පොතුලියද්ද | Manaram Kavikam | Saman4You - Prog 371 онлайн без регистрации, длительностью часов минут секунд в хорошем качестве. Это видео добавил пользователь Saman4You 07 Май 2025, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 71 раз и оно понравилось 3 людям.