Prasad Nirosha Bandara | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර | Saman4You - Prog 365

Опубликовано: 08 Апрель 2025
на канале: Saman4You
366
10

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර ඔහුගේ මුල් ම කාව්‍ය සංග්‍රහය – මගෙ කොරියානු පෙම්වති – පළ කරන්නේ 2023 දී.
ඒ කෘතිය මගින් ඔහු රසිකයන්ගේ පමණක් නොව විචාරකයන්ගේ ද අවධානය දිනා ගන්නවා.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති මෙන්න මෙහෙම කියනවා.
‘විසි එක් වැනි සියවසෙහි තරුණ ජීවිත ගෙවන අයගේ ආදර ජීවිතය, ආදරයෙහි ස්වභාවය, ඔවුන්ගේ ආදර ගැටළු ආදිය ප්‍රසාද් ගේ කවි බෙහොමයකට සිත්ගන්නා සේ හසු වේ. ජනමාධ්‍ය ධනවාදය නිසා පැතිරුණු සර්වභෞමික ස්වරූපයේ තරුණ සංස්කෘතික සං ඥා රාශියක් මැද වි ඥානයෙන් සහ පරිභෝජන ශක්තියෙන් බෙහෙවින් සීමාසහිත වූ පරම්පරාවක් ජීවිතය සාදා ගන්නට දරන තැත ඒ කවිවල සටහන් වේ.
මගෙ කොරියානු පෙම්වති, හොඳ ආරම්භයක් ගන්නා කවියකුගේ කාව්‍ය සංග්‍රහයකි.’
ඉතින් ප්‍රසාද් ගේ ඒ කවි ගැන සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය කියන්නේ මොනවාද
අහන්න – බලන්න.


Смотрите видео Prasad Nirosha Bandara | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර | Saman4You - Prog 365 онлайн без регистрации, длительностью часов минут секунд в хорошем качестве. Это видео добавил пользователь Saman4You 08 Апрель 2025, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 366 раз и оно понравилось 10 людям.