Panna Ale (පාන්න ආලේ) - Bhashana Udeepa Official Music Video

Published: 01 January 1970
on channel: Naada Tv
56,615
925

Presenting New Music Video ''Panna Ale'' Sung By Bhashana Udeepa. Music By Yasas Madagedara and Lyrics by Shehan Galahitiyawa. Video Directed By Sajith Akmeemana.

Panna Ale Official Music Video
▪️ Director : Sajith Akmeemana
▪️ Artist : ‪@BhashanaUdeepa‬
▪️ Music : Yasas Madagedara
▪️ Lyrics : Shehan Galahitiyawa
▪️ DOP & Editor : Nishan B
▪️ Colorist : Yashoda Dhanupama
▪️ Production : Papa Films
▪️ Special Thanks -
Dr. Ajith Herath
Thiwanka pinnawala
Kalpana Nayanamadhu
Sarath rathnathilaka
My Family

Full Song Available on 👇
♪ Spotify :- https://open.spotify.com/album/62o8kQ...
♪ Apple Music :- https://music.apple.com/lk/album/pann...

Lyrics :-

සංකල්පනා හීන ගානේ මවා
ඈත සංසංර ගානේ පාවෙලා
පාව ආවේ ඈ සොයා
කල්ප ගානේ සරා
ස`ද දේහී සදා ලං වෙලා

ප්‍රේමයේ සාර සෝභා මත් කලා මාගේ
ඈ මවා ප්‍රේම ශෲංගාරේ
නාරියේ රූප සේයා සිත් පුරා වෑහේ
මේ අපේ කාල සංචාරේ

පාන්න ආලේ දාන්න තාලේ ගේන්න ලීලේ
ශාන්ත සන්ධ්‍යා ගානේ මධු සාදේ
කාන්ත දෑසේ කාන්ති වෑහේ මාන්න නෑනේ
නේත‍්‍ර ලං වී ඈගේ ස`ද පානේ

ආශාව සිත් වෑහේ මනලෝල උද්‍යානේ
මේ සේද යාමේ පුරා
මා හෘද සිත්තම් වේ ඈ රූප ගෙත්තම් වේ
ඈ මාගේ වේවී සදා

ශෝභාව මන යාවේ
ඉදුණිල සන්ධ්‍යාවේ
ඈ දෑස වත්තම් වී ලා
මා හීන මන්මත් වේ
ආශාව ගෙත්තම් වේ
ඈ මාගේ හීනේ සරා

Enjoy & Stay Connected With Us For More Videos
👉 Subscribe Us :- https://bit.ly/SubscribeNaadaTV
👉 Facebook :-   / naadatvofficial  
👉 Twitter :-   / naadatv  
👉 Instagram :- https://bit.ly/NaadaTvInstagram

#NaadaTv #PannaAle #BhashanaUdeepa #NewSinhalaSongs #SinhalaSongs #AluthSindu


Watch video Panna Ale (පාන්න ආලේ) - Bhashana Udeepa Official Music Video online without registration, duration hours minute second in high quality. This video was added by user Naada Tv 01 January 1970, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 56,615 once and liked it 925 people.