Henry Jayasena | හෙන්රි ජයසේන | Manaram Kavikam | Saman4You - Prog 369

Published: 30 April 2025
on channel: Saman4You
130
5

හෙන්රි ජයසේන නාට්‍යකාරයෙක් ද? නැත්නම් කවියෙක් ද?
එහෙමත් නැත්නම් නාට්‍යකාරයෙක් වූ කවියෙක් ද?
හෙන්රි ඉඳ හිට කවි ලිව්වා. පත්තරවලට. ළමයින්ට කවි පොත් කීපයක් ලිව්වා.
ජීවිතේ ගැන ඔහු කවි පොතක් කළේ එක ම එක වරයි.
ඒ පොතටත් ඔහු කලින් කල ලියූ ගීත කීපයකුත් ඇතුළත් කර තිබුණා.
හෙන්රිගේ කවිකම ගැන මහාචාර්‍ය සරත් විජේසූරිය දක්වන අදහස් මේ.


Watch video Henry Jayasena | හෙන්රි ජයසේන | Manaram Kavikam | Saman4You - Prog 369 online without registration, duration hours minute second in high quality. This video was added by user Saman4You 30 April 2025, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 130 once and liked it 5 people.