Aruni Muthumalie | අරුණි මුතුමලී | Beacon 4 You | Saman4You - Prog 370

Published: 02 May 2025
on channel: Saman4You
625
22

දන්නවද වැඩක්...?
මේ රටේ සකල ජනතාවගේ නක්‍ෂත්‍ර, ජෝතිශ්‍ය කාර්‍යයන් රැදිලා තියෙන්නෙ කාන්තාවන් තුන්දෙනෙක් අතේ...!
ඒ කියන්නෙ ලංකාවෙ ප්‍රධාන ජෝතිශ්‍ය පත්තතර තුන ම මෙහෙයවන්නෙ ගෑණු...!
මේක ඇත්තට ම අපූරු වැඩක්..!
මේ අභියෝගාත්මක කාර්‍යයට උර දුන්නු එක් කාන්තාවක් තමයි අරුණි මුතුමලී.
ඇය ලේක්හවුස් ආයතනයේ සුබසෙත පත්තරේ කර්‍තෘවරිය.
අරුණි සමග කරන මේ පිළිසඳර ජොතිශ්‍ය විශ්වාස කරන අයටත්, නොකරන අයටත්, කෙන්දර බලන අයටත්, නොබලන අයටත් එක සේ වැදගත්.
ඉතින් අහන්න - බලන්න.


Watch video Aruni Muthumalie | අරුණි මුතුමලී | Beacon 4 You | Saman4You - Prog 370 online without registration, duration hours minute second in high quality. This video was added by user Saman4You 02 May 2025, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 625 once and liked it 22 people.