මෙම පාඩමේදී ඔබ visual studio හි toolbox එක සහා element එකක properties පිලිබදව උගන්වා ඇත..
Calculator එකක් lesson එක තුලදී සාදනු ලබන අතර එහිදි data types පිලිබදව සහා එක් type එකකින් අනිත් type එකට මාරු වන්නේ කෙසේද යන්න( string value එකක් intiger value එකක් බවට පත් කරන්නේ කෙසේද යන්න පිලිබදව ) කියා දෙනු ලබයි..
මීට අමතරව oparands oparator පිලිබදවද, programming වලදි use වන oparators පිලිබදව කියා දී ඇත..
ඔබට යම් හෝ ගැටලුවක් තියේ නම් පහත form එක මගින් එය අසන්න..
Смотрите видео 2 lesson онлайн без регистрации, длительностью часов минут секунд в хорошем качестве. Это видео добавил пользователь MRN Studios 20 Ноябрь 2023, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 268 раз и оно понравилось 10 людям.