2 lesson

Published: 20 November 2023
on channel: MRN Studios
268
10

මෙම පාඩමේදී ඔබ visual studio හි toolbox එක සහා element එකක properties පිලිබදව උගන්වා ඇත..

Calculator එකක් lesson එක තුලදී සාදනු ලබන අතර එහිදි data types පිලිබදව සහා එක් type එකකින් අනිත් type එකට මාරු වන්නේ කෙසේද යන්න( string value එකක් intiger value එකක් බවට පත් කරන්නේ කෙසේද යන්න පිලිබදව ) කියා දෙනු ලබයි..

මීට අමතරව oparands oparator පිලිබදවද, programming වලදි use වන oparators පිලිබදව කියා දී ඇත..

ඔබට යම් හෝ ගැටලුවක් තියේ නම් පහත form එක මගින් එය අසන්න..


Watch video 2 lesson online without registration, duration hours minute second in high quality. This video was added by user MRN Studios 20 November 2023, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 268 once and liked it 10 people.