මෙම වීඩියෝ එකෙන් WSUS එහෙම නැතිනන් Windows Server Update Services එකක් Install සහ Configure කරගන්නේ කොහොමද කියන එක ගැන සරලව කතා කරනවා.
WSUS Server එකෙන් Client PC වලට Servers වලට Updates Push කරන්න පුළුවන්. ඒ වගේම Updates Manage කරන්න පුළුවන්. මේකෙදි වෙන්නේ අපි අපිට අවශ්‍ය Updates WSUS Server එකට Download කරගෙන. අපි PC වලට කියනවා Updates Internet එකෙන් Download කරගන්න එපා WSUS Server ඒකෙන් ගන්න කියලා. අපි එහෙම කියන්නේ Domain Group Polices Use කරලා. මේ වගේ අපි ගාව තියන Computers වලට WSUS Server එකෙන් Updates යවන්න පුළුවන්. මේකෙදි Updates සදහා යන Data ඉතුරු කරගන්න පුළුවන් වගේම Updates Manage කරන්නත් පුළුවන්.
☕️ Buy Me a Coffee to support the channel: https://ko-fi.com/qtechsl
SUBSCRIBE!
http://bit.ly/QTech-SL-Youtube
LET'S CONNECT!
/ qtechsl
#WSUS #WindowsServer #Server2016
Смотрите видео Install and Configure WSUS on Windows Server 2016 - Sinhala онлайн без регистрации, длительностью часов минут секунд в хорошем качестве. Это видео добавил пользователь QTech-SL 07 Август 2018, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 2,764 раз и оно понравилось 62 людям.