Install and Configure WSUS on Windows Server 2016 - Sinhala

Published: 07 August 2018
on channel: QTech-SL
2,764
62

මෙම වීඩියෝ එකෙන් WSUS එහෙම නැතිනන් Windows Server Update Services එකක් Install සහ Configure කරගන්නේ කොහොමද කියන එක ගැන සරලව කතා කරනවා.

WSUS Server එකෙන් Client PC වලට Servers වලට Updates Push කරන්න පුළුවන්. ඒ වගේම Updates Manage කරන්න පුළුවන්. මේකෙදි වෙන්නේ අපි අපිට අවශ්‍ය Updates WSUS Server එකට Download කරගෙන. අපි PC වලට කියනවා Updates Internet එකෙන් Download කරගන්න එපා WSUS Server ඒකෙන් ගන්න කියලා. අපි එහෙම කියන්නේ Domain Group Polices Use කරලා. මේ වගේ අපි ගාව තියන Computers වලට WSUS Server එකෙන් Updates යවන්න පුළුවන්. මේකෙදි Updates සදහා යන Data ඉතුරු කරගන්න පුළුවන් වගේම Updates Manage කරන්නත් පුළුවන්.

☕️ Buy Me a Coffee to support the channel: https://ko-fi.com/qtechsl

SUBSCRIBE!
http://bit.ly/QTech-SL-Youtube

LET'S CONNECT!
  / qtechsl  


#WSUS #WindowsServer #Server2016


Watch video Install and Configure WSUS on Windows Server 2016 - Sinhala online without registration, duration hours minute second in high quality. This video was added by user QTech-SL 07 August 2018, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 2,764 once and liked it 62 people.