Heartbreaking Secrets Of the Amma | අම්මා Sinhala Song

Опубликовано: 31 Август 2024
на канале: imesha.
305
6

Heartbreaking secrets of the Amma | අම්මා Sinhala Song #amma #newsong #lyrics #trending #sinhala #sinhalasongs #challenge

Use headphones 🎧 for better experience
‪‪@imesha-dil‬

Credits :)
Lyrics by : https://www.sinhalawishes.lk/2022/10/...
Voice by Suno.AI

අනෝරා වැහි ඇද හැලෙද්දී........
සැවොම සුවබර ලෙස නිදද්දී......
සීතලේ ඇඟපත ගැහෙද්දී.......
තනිව අම්මා අප වෙනුවෙන් නැහෙද්දී.....


ඉතා වෙහෙසී රසවත්ව අහර පිළියෙල කරන්නී......
නොකෑවොත් අපි , කෑම රසවත් නැතැයි
ඇයටම දොස් නඟන්නී.......
දිවා,රෑ නැතිව වෙනසක් දරුවන්ගෙ ලොව
හැඩකරන්නී......
ඇගේ දුක්,සුසුම් තනිව මුමුණා , නිහඬවම
විඳින්නී.......

අවලංගු කාසියක් බවට පත් වනතුරුම
දරු,මුණුබුරන් රකින්නී.......
දරුවන්ගෙ විපතකදි, සැමට පළමුව පෙරට
එන්නී.......
කරුණා,දයාවෙන් නිරතුරුව හදවත දුක නිවන්නී........
ජීවිතේ අවසන් වන තුරාවට දරුවන්ට හැම
සැප සදන්නී.......

අම්මා තරම් වටිනා වස්තුවක් නැත මේ ලොව තවත්........
ඇගේ ගුණ කඳ වයන්නට නම් ,මදිය සිංහල
හෝඩියත්.......
අම්මාව ඔබ නිරතුරුව ඔබෙ දෙඋර මත තබා
සැලකුවත්........
බැරිය ණය නම් ගෙවාගන්නට මුලු සසරටම
වෙහෙසුනත්........

දිලෙන පුර සඳ පවා පරදා සොමිගුණෙන් බැබලෙනා.......
පහන් තාරකාවක් සේම අපේ ලෝකයේ
දිදුලනා.......
අම්මා නැතිදාට ඇගෙ අගය වැඩියෙන් වැටහෙනා.......
මගේ අම්මා සේම සියලු අම්මාවරුන්ව තිස්තුන් කෝටියක් දෙවියන් රැකදෙනා..........

sinhala songs,new sinhala songs,sinhala new songs,amma sinhala songs,best sinhala songs,new sinhala songs 2021,sinhala,amma songs sinhala,අම්මා,sinhala sindu,amma song sinhala,sinhala old songs,sinhala songs 2021,sinhala video songs,new sinhala hit songs,sinhala new songs 2019,sinhala new songs 2021,new sinhala song,amma sinhala song,download sinhala songs & sinhala mp3,amma songs,sinhala amma songs,sinhala music,sinhala song


Смотрите видео Heartbreaking Secrets Of the Amma | අම්මා Sinhala Song онлайн без регистрации, длительностью часов минут секунд в хорошем качестве. Это видео добавил пользователь imesha. 31 Август 2024, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 305 раз и оно понравилось 6 людям.