breakfast idea
පිසා රොටි හදලා බලන්නකෝ මෙහෙම
පාන් පිටි 100g
පොල්තෙල් මේස හැදි 2ක්
ලුණු තේ හැදි 1/4
කැලි මිරිස්
ගම්මිරිස්
ලුණු
නයිමිරිස්
ලුනූ
තක්කාලි
100g bread flour
2 tbsp coconut oil
1/4 tes salt
crushed chili
black peppar
naimiris
onion
tomato
---------02
වැස්ස කාලේට ගැලපෙනම රොටීයක්
පොල්තෙල් මේස හැදි 2ක්
අලගෙඩියක්
ලූනූ ගෙඩියකින් 1/4
අමුමිරිස් කරලක් පොඩ්ඩක්
ඉගුරු සුදු ලූනූ
තක්කාලි ගෙඩියකින් 1/4
කරපිංචා ඉත්තක්
ලීක්ස් කොල 2ක්
ලුණු කුඩු තේ හැදි 1/2
කහ කුඩු තේ හැදි 1/8
කැලි මිරිස් තේ හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1/4
පාන් පිටි 200g
ලුණු කුඩු තේ හැදි 1/4
බටර් මේස හැන්දක්
වතුර
2 tablespoons of coconut oil
A potato
1/4 of an onion
A little green pepper pod
garlic and ginger
1/4 of a tomato
curry leaves
2 leaves of leeks
Salt powder 1/2 tsp
Turmeric powder 1/8 tsp
A teaspoon ofcrushed chiliy
Pepper powder 1/4 tsp
Bread flour 200g
Salt powder 1/4 tsp
A tablespoon of butter
water
#roti #snacks #teatime #rotirecipe #rotirecipe #teatime #eveningsnacks #snacks #breakfast #dinnerrecipe #dinnerrecipe #roti #pirawwum #pirawumroti #healthyroti #roti #easyroti #newroti #newrecipe #easyrotirecipe #cooking
Watch video හදන්න ලේසිම රොටී වර්ග 2ක්😲 | easy roti recipe sinhala | roti recipe | tea time recipe sinhala online without registration, duration hours minute second in high quality. This video was added by user My Easy Recipe 08 September 2024, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 5,99 once and liked it 13 people.