කොච්චර කැවාත් එපා වෙන්නෙ නැති පීසා රොටීයක්😋 | pizza roti sinhala | teatime recipe | breakfast

Published: 06 August 2024
on channel: My Easy Recipe
6,317
198

bake roti recipe

පොඩි බඩ ගින්නට ආසාවෙන් කන්න පුලුවන් රස කැමක්

පොල්තෙල් මේස හැදි 2ක්
තලා ගත් පොඩි ඉගුරු කැල්ලක් සුදූ ලූනූ බිත් එකක්
ලූනූ ගෙඩියකින් 1/4
ලීක්ස් කොල 2ක්
අමුමිරිස් කරලක්
තක්කාලි ගෙඩියකින් 1/4
කරපිංචා ඉත්තක්
කැලි මිරිස් තේ හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
කහ කුඩු තේ හැදි 1/8
ලුණු කුඩු තේ හැදි 1/2
තම්බා ගත් ලොකු අලගෙඩියක්
මාලු පෙති 2ක්

පාන් පිටි 250g
පොල්තෙල් මේස හැදි 2ක්
ලුණු කුඩු තේ හැදි 1/4
බිත්තරයක්
වතුර

2bsp coconut oil
garlic and ginger
1/4 onion
2 leak leaf
green chili
tomato
curry leaves
1 tes crushed chili
1/2 tes black pepper
1/8 tes turmeric powder
1/2 tes salt
boile potato and fish slic

250g bread flour
2 tbsp coconut oil
1/4tes salt
egg
water


#bakeroti #roti #teatime #teatimerecipe #roti #bakeroti #pizzaroti #newrecipe #viral #asmr #food #coking #recipe #newrecipe #roti #rotirecipe #newrecipe #cooking #srilankanrecipe #newrecipe,


Watch video කොච්චර කැවාත් එපා වෙන්නෙ නැති පීසා රොටීයක්😋 | pizza roti sinhala | teatime recipe | breakfast online without registration, duration hours minute second in high quality. This video was added by user My Easy Recipe 06 August 2024, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 6,31 once and liked it 19 people.