Tuk Tuk Song | ටුක් ටුක් සිංදුව | Three Wheel Song | Rukman Asitha | Sinhala Sindu

Published: 02 October 2014
on channel: M Entertainments
6,259,455
33k

#TukTukSong #ThreeWheelSong #rukmanasitha #mepl #sinhalasindu

(C) 2014 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd.

Music - Priyantha Nawalage
Lyrics - Shehan Galahitiyawa
Video Director - Malki Wijemanna
Assistant Director - Tarindu Kankanamge

අව්වැසි කියාලා වෙනසක් නැතේයා
දුකයි සැපයි රහයි මාවතේ...
අව්වැසි කියාලා වෙනසක් නැතේයා
දුකයි සැපයි රහයි මාවතේ
රෝද තුනේ යහනේ
නැතේ හීන මානේ
ත්රීවීලර් එක අපේ වාහනේ...

කිරියි පැණියි වාගේ අපි බජාර් එකේ ඉන්නේ
දෙලුයි පොලුයි කාලා හරි ටර්න් එකට යන්නේ
කොමිස් බටා කෝටා
අපි නැතේ ගසා කන්නේ
සැපේ දුකේ විපතේ පන පුදා එකට ඉන්නේ...

මොණරා ඇති කාලේ සුරලෝකේ සැපදාලා
මොණරා නැතිකාලේ කරමාලේ ඇප වීලා
ආආආආආආ
මොණරා ඇති කාලේ සුරලෝකේ සැපදාලා
මොණරා නැතිකාලේ කරමාලේ ඇප වීලා
ගිනිගෙඩි දීලා උඩගෙඩි දීලා
අපි නෑ කූරු ගනින්නේ...

කිරියි පැණියි වාගේ අපි බජාර් එකේ ඉන්නේ
දෙලුයි පොලුයි කාලා හරි ටර්න් එකට යන්නේ
කොමිස් බටා කෝටා
අපි නැතේ ගසා කන්නේ
සැපේ දුකේ විපතේ පන පුදා එකට ඉන්නේ...

උපයාගෙන කෑවේ පනවාගේ කැපවීලා
නොමනා වැඩ නෑනේ කිසිකාලේ අපි දීලා...
උපයාගෙන කෑවේ පනවාගේ කැපවීලා
නොමනා වැඩ නෑනේ කිසිකාලේ අපි දීලා
කිසිවෙකු ආඳා නැතිබැරි වීලා
අපි නෑ අහක බලන්නේ...

කිරියි පැණියි වාගේ අපි බජාර් එකේ ඉන්නේ
දෙලුයි පොලුයි කාලා හරි ටර්න් එකට යන්නේ
කොමිස් බටා කෝටා
අපි නැතේ ගසා කන්නේ
සැපේ දුකේ විපතේ පන පුදා එකට ඉන්නේ...//

aluth sinhala sindu
rukaman ashitha new song2022
rukman sinhala aluth sindu
sinhala songs2022
Tranding sinhala songs2022
sinhala hit songs2022

Enjoy and stay connected!

Subscribe our YouTube channel :
http://bit.ly/SUBSCRIBE-MEntertainments
Enjoy and stay connected!

Visit our Website :
http://me.lk/

Like us on Facebook :
https://smarturl.it/FB.mentertainments

Follow us on Instagram :
https://smarturl.it/IG.m_entertainments

Follow us on Twitter :
https://smarturl.it/Twt.mentertainments


Watch video Tuk Tuk Song | ටුක් ටුක් සිංදුව | Three Wheel Song | Rukman Asitha | Sinhala Sindu online without registration, duration hours minute second in high quality. This video was added by user M Entertainments 02 October 2014, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 6,259,455 once and liked it 33 thousand people.