Lassana Dawasaka (ලස්සන දවසක) - Baachi Susan | Challenges Sinhala Movie OST | Lyrical Video | Sinhala Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰
Vocals - Bachi Susan
Music - Aruna Liyan
Lyrics - Padmakumara Meththasena
Album - Challengers
♪ Song Lyrics:
ලාලල ලාලා ලා ලා ලා ලාලල ලා ලා //
ලස්සන දවසක නෙත් අද්දර
ආදර සීනූ
තරඟෙට වැදිලා සිත් අද්දර
මුකුලු කලාලූ
නළලේ හාදු තියලා
ලංව ඉන්න දිවුරා
ආදරෙන් වෙලිලා
නළලේ හාදු තියලා
ලංවි ඉන්න දිවුරා
ආදරෙන් වෙලිලා
මල් මැද තනිවී
තටු සලනා සමනලියේ
නුඹ දැකලා එදා
මා සිත සතුටින් කිති කැවුනා
නිල් අහසෙදි අපි හමුවෙයි කියා
තනිවී ඉන්න අවසර
නුඹගේ හීන ගංගාවේ
Laubel not you baby
ඒ ගැන තාම හිතලා නෑ
යන යන හැමතැන
මේ වාගේ බාධක ආවත්
ආදර මැදුරේ රැස්මාලා
තාමත් එහෙමයි
ඇස් රතු වෙන්න කියලා
තොල් තද වෙන්න රවලා
එළවමුකො බැනලා
ඇස් රතු වෙන්න කියලා
තොල් තද වෙන්න රවලා
එළවමුකො බැනලා
ඒ විස දෙබරා කරකැවිලා
මගෙ ලව් එක දියකෙරුවා වගේ
රැස් විහිදෙනවා රත් වෙනවා
තරු විසිවී ඉහමොළ මේ වැඩෙන්
තනිවී ඉන්න අවසර
නුඹගෙ හීන ගංගාවේ
Laubel not you baby
ඒ ගැන තාම හිතලා නෑ
ලස්සන වස්සන නෙත් අද්දර
ආදර සීනූ
තරඟෙට වැදිලා සිත් අද්දර
මුකුලු කලාලූ
නළලේ හාදු තියලා
ලංවි ඉන්න දිවුරා
ආදරෙන් වෙලිලා
නළලේ හාදු තියලා
ලංවි ඉන්න දිවුරා
ආදරෙන් වෙලිලා
✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?su...
Follow us🔗
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
▶Website : http://me.lk
Enjoy and stay connected with us!
(C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#LassanaDawasaka #BaachiSusan #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
Watch video Lassana Dawasaka (ලස්සන දවසක) - Bachi Susan | Challenges Sinhala Movie OST | Lyrical Video online without registration, duration hours minute second in high quality. This video was added by user M Entertainments 01 January 1970, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 2,299 once and liked it 51 people.