Hitha Purama Denga Natana Song, is included in Ho Gaana Pokuna Movie released few years back. The Eagerness of the children to see the ocean is depicted in the song. Even though they are fond of seeing the ocean, they don’t have necessary needs to travel since they are in a very remote village. So finally they call upon all the villagers to request the only Public transport coach they have. The song has the childish vibe in it comprised of various musical arrangements in a same song. The Chorus along with rhythmic phrases, slang and verse do a better job in making this song a delicate masterpiece.The Lyricist has used the very simple language Sinhalese in this song and that helps everyone to understand the primary need of the students to go on the trip
Stream / Download this song - https://lnk.to/HithaPuramaDengaNatana
'Hitha Purama Denga Natana' - from the official soundtrack of 'Ho Gana Pokuna'
Vocals - Various Artists including Dewmini Fernando, Thrishala Wijesinghe, Banuka Senevirathna, Dinith Ridmika, Nishami Nishara
Music - Dinesh Subasinghe
Lyrics - Kusumsiri Liyanarachchi & Indika Ferdinando
#HoGanaPokuna #HithaPuramaDengaNatana #RocketEkakHoyaganna
Hitha Purama Denga Natana Lyrics
හිත පුරාම ඩෙඟා නටන ආසාවක් ඉටු කරන්න
(අපට උදව්වක් කරන්න රොකට් එකක් හොයාගන්න//)
හෝ හෝ හෝ හෝ //
ඔළුව ඇතුලේ පිනුම් ගහන ආසාවට ඉඩක් දෙන්න
(එකම දවසකට විතරක් රොකට් එකක් හොයලා දෙන්න//)
හෝ හෝ හෝ හෝ//
(රොකට් එකක් ඇයි උඹලට හඳට යන්නද )
(හඳට ගිහින් එන්න නෙවෙයි ලෝකේ වටේ යන්න නෙවෙයි..//)
(ඩෙඟා නටන පිනුම් ගහන ආසාවට දොර අරින්න...//)
හෝ හෝ හෝ හෝ//
මේ ළඟකදි මුහුද කියන වචනෙ අහපුවම
අහපු ගමන් හිත දිව්වා මුහුද හොයාගෙන
ඒ ගිය හිත එන්න බෑලු ඒක හින්දා මම
(යන්න ඕන හිත ගේන්න පාර අසාගෙන...//)
රෑට නින්ද යන්නෙත් නෑ නින්ද ගියත් නිවනක් නෑ
(දුන් ටක ටක තිට පට පට..//)
පේන හීන හැම එකකම මුහුද විතරමයි තනිකර
(දුන් ටක ටක තිට පට පට..//)
ඉගෙනීමට ඔළුව හොරයි දවස පුරා හිතම බරයි
(දුන් ටක ටක තිට පට පට..//)
කෑමට කිසි පිරියක් නෑ මුහුද නැතිව බේතක් නෑ
(දුන් ටක ටක තිට පට පට..//)
පිහිට වෙන්න ඉතින් අපට දැකලා එන්න හැබෑ මුහුද
(ගමේ එකම එක බස් එක අපට දෙන්න එක වරකට...//)
දුන් ටක ටක තිට පට පට..
රොකට් එකක් අරන් බස් එක දෙන්නකො එක දවසකට
(ජස්ටින් මාමාගේ බස් එක අපට දෙන්න එක වරකට..//)
(දුන් ටක ටක තිට පට පට..//) ඩෝං
(C) 2015 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd.
Enjoy and stay connected!
Subscribe our YouTube channel :
http://bit.ly/SUBSCRIBE-MEntertainmen...
Visit our Website :
http://me.lk/
Like us on Facebook :
/ mentertainments
Follow us on Instagram :
/ m_entertainments
Follow us on Twitter :
/ mentertainments
Watch video Hitha Purama Denga Natana (හිත පුරාම ඩෙඟා නටන) - Ho Gana Pokuna OST - Official Music Video online without registration, duration hours minute second in high quality. This video was added by user M Entertainments 26 January 2016, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 5,838,524 once and liked it 16 thousand people.