pirawum roti sinhala
අල පුරවපු රසම රස රොටීයක් කන්න ආස හිතෙන විදිහට මෙහෙම හදන්න
පොල්තෙල් මේස හැදි 3ක්
ඉගුරු සුදුලූනූ
ලූනූ ගෙඩියකින් 1/2
තක්කාලි ගෙඩියකින් 1/4
අමුමිරිස් කරල් 1ක්
ලීක්ස් කොල 2ක්
කරපිංචා ඉත්තක්
ලුණු තේ හැදි 1/4
කහ කුඩු තේ හැදි 1/8
ගම්මිරිස් කුඩු තේ හැදි 1/4
කැලි මිරිස් තේ හැන්දක්
අල ගෙඩියක්
පාන් පිටි 250g
ලුණු තේ හැදි 1/4
බටර් මේස හැන්දක්
වතුර
#roti #alaroti #piraum #piraumroti #alaroti #alarotirecipe #alarotirecipesinhal #piraumroti #roti #panpitirecipe #breadflourrecipe #teatime #teatimerecipe #food #newrecipe #breakfast #breakfastrecipesinhala
Смотрите видео පොඩි බඩ ගින්නට බඩ පිරෙන්න කන්න රොටීයක් | roti recipe sinhala | tea time recipe | ala roti онлайн без регистрации, длительностью часов минут секунд в хорошем качестве. Это видео добавил пользователь My Easy Recipe 09 Сентябрь 2024, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 8,85 раз и оно понравилось 19 людям.