G TV - Apinam Themei (අපිනම් තෙමෙයි) | Parody Song (Mexico)

Опубликовано: 23 Март 2024
на канале: G TV
162 тыс
9 тыс

G TV - Apinam Themei (අපිනම් තෙමෙයි) | Parody Song (Mexico)


Lyrics:- Chathuranga wimalasena
Dop/Editor:- Subodh Dilshan

Cast:-
Tharindu Deshan Fernando
Sahan kalhara
janaka Pathiraja
Maneesha Niluminda
Dulanjana Tharindu
Chathuranga Wimalasena

Thunmbnail:- Oshadha Geeth (ogee)

Location Partner:- Ralla Beach Resort

Speciall thanks:-
Milroy (චූටි අයියා)
Kassa advertising


Like G TV on Facebook -
Follow G TV on TikTok -

- Lyrics :

රට හදනව දෙන්නකෝ කෝ කෝ දැන් කිව්වට කෙරුවදෝ
දැන් බෑ බෑ කියනව ඇනගන විකී බ්‍රෝ

අපිනං තෙමෙයි තෙමෙයි
අපි රැල්ලට බයනම් මෙහෙට නොඑයි
අපි ලියනව අපි අපි ගැන හෑලී
හදවපු එලවපු හැටි ගැන පේලී ලා ලා

අපි නටවමු කියා ගී
කරවපු හැටි හොඳටම බබා වී
මැදමුලනින් එන හැටි හිනාවී
බයියන් දුටු තැන්වල නැවේ වී

ඇයි ඕනිද ඔහෙටත් සජියගෙ බස්
මං ආවොත් කවනව හැමටම පස්
වැඩ බෑ නං යවනව කොල නැති ගස්
යූ නෝ මේ ගම්වල හෙරලි පොලොස්

ෆ්‍රී වයිෆයි ගත්තදෝ අර ශෙඩ් එක ලාබෙට දුන්නදෝ
මුං දානව දැන් බොරු ඩ්‍රාමා ශෝ
හරි යාවිද රටකට මෙහෙම බ්‍රෝ

කං දිගේ රැව්දෙනව ෆයිල් කෝ
මට මැවේවි රජකම ගන්න වෝර්
මයි ටයිම් ඈස් අ කම් නැත වේට් මෝ
ඔය පිස්සට නෑ හැතැක්ම ඉන්නකෝ

ඔය කිව්වට කලබල කෙරුවට මන්නම් දන්නව මටම තාමා
මං එක දෙක නෑවට කැපුවත් මගෙ උන් සජියටම තාමා

අපිනම් තෙමෙයි තෙමෙයි
අපි රැල්ලට බයනම් මෙහෙට නොඑයි
කොපි කරනව පොඩි පොඩි කෑලී
පෙරලන පිටකට එකමුතු වේවී ලාලලා

අපි නටවමු කියා ගී
කරවපු හැටි හොඳටම බබා වී
මැදමුලනින් එන හැටි හිනාවී
බයියන් දුටු තැන්වල නැවේ වී

ඇයි ඕනිද ඔහෙටත් සජියගෙ බස්
මං ආවොත් කවනව හැමටම පස්
වැඩ බෑ නං යවනව කොල නැති ගස්
යූ නෝ මේ ගම්වල හෙරලි පොලොස්

මං කරෝ එක්සත් කරෝ
දුක් ගින්දර මටනම් error
ඇයි මොකෝ කිචි කැවුනදෝ හුක්
මේවා වයසක නම්බර

ඇයි නැද්ද දැන් නැද්ද සම්බා
ගේමක් ගහනව රටක්ම තම්බා
දුප්පත් උන් යයි වැටී ඉඳුල් කා
මැරියන් මහ උන් එකෙන්ම නයි කා

ඇති බොරු සීන්
රට ගැන අපිවත් හිතමු හෙමීන්
පෝස්ට් වටේ දාපිය හාට් ද කමේන්ට්
වාසි වෙයි දාමු දාමු හුරේහ් නා නා නා

කෝ දැන් හොරු නැද්ද බ්‍රෝ
අර ටැක්ස් එක ගානට ගෙව්වදෝ
කෝ කෝ දැන් නායක මුත්තා කෝ
හරි යාවිද රටකට මෙහෙම බ්‍රෝ

දැන් හිතේ ඉන්නෙ අප්පච්චි බ්‍රෝ
අපි නැතිනම් මැච් එක ආයෙ ඩ්‍රෝ
මයි ටයිම් ඈස් අ කම් නැත වේට් මෝ
ඔය පිස්සට නෑ හැතැක්ම ඉන්නකෝ





Смотрите видео G TV - Apinam Themei (අපිනම් තෙමෙයි) | Parody Song (Mexico) онлайн без регистрации, длительностью 04 минут 01 секунд в хорошем hd качестве. Это видео добавил пользователь G TV 23 Март 2024, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 162 тысяч раз и оно понравилось 9 тысяч людям.