LALAI LILAI LAI || EPISODE 149 || ලලයි ලිලයි ලයි || 6th September 2024

Опубликовано: 06 Сентябрь 2024
на канале: Swarnavahini TV
856 тыс
22 тыс

LALAI LILAI LAI || EPISODE 149 || ලලයි ලිලයි ලයි || 6th September 2024

ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක

මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.

මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.

තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.

ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more -

FOLLOW US ON
Facebook:
Instagram:
TikTok:
Website:


PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED


Смотрите видео LALAI LILAI LAI || EPISODE 149 || ලලයි ලිලයි ලයි || 6th September 2024 онлайн без регистрации, длительностью 21 минут 32 секунд в хорошем hd качестве. Это видео добавил пользователь Swarnavahini TV 06 Сентябрь 2024, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 856 тысяч раз и оно понравилось 22 тысяч людям.