Methula R - Mal Pipiyan Numbata | Official Music Video
℗ 2024 eTunes
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/MalPipiyanNumbata
♪Spotify: https://spoti.fi/3ZahxLf
♪Apple Music: https://apple.co/4dbtHHb
♪Deezer: https://bit.ly/3Zc9yNC
♪Tik Tok: https://www.tiktok.com/t/ZS2yxmrSg/
LYRICS ✍🏻
මිනිසෙකි යුධ කෙරුව රැකුමට මව් දෙරණ
මසකට වරක් ආවෙමි නුඹ දකින්නට
පිය සෙනෙහසට දෙවැනිව මා රැක්කා නුඹ
ගෙදරට හිටිය නොතැලුන මල නගේ නුඹ
ඇසුමට ලැබුණා නුඹ ගිය බව හදපානේ
මොහොතක් සිර උනා හදවත හඩ සද්දේ
කදුලක් බේරුනේ නොදැනිම ඇස් මත්තේ
එනිසයි යන අඩිය මා පස්සට ගත්තේ
තරවටු කලේ තරහට නොව වරදටය
මවගෙන් පසුව ජීවිතයේ හිටියෙ නුඹ
රැක්කේ නුඹව මගේ පණ මා දෙවැනි කොට
දවසක ඇවිත් කියපන් අයියාගේ දොස
සුරකිණු අනේ දෙවියනේ මගේ නංගීව
නෑ හීනෙකින් අහිතක් මගේ නංගීට
අමතක උනත් යනකොට උබේ අයියාව
අඩියක් තියන තැන මල් පිපියන් උබට
----------------------------------------------------------
● ARTIST | METHULA R
● MELODY / MUSIC | SAMEERA WEERASINGHE
● LYRICS | MG
● MIXING & MASTERING | SAMEERA WEERASINGHE
● MIXING & MASTERING ASST. | METHULA R
● DOP | THARINDU A WIMALAWEERA
● STORY | SAMEERA WEERASINGHE
● PRODUCTION MANAGER | METHULA R
● EDITOR / COLORIST | PASINDU CHAMOD
● DIRECTOR | THARINDU A WIMALAWEERA
● AUDIO PRODUCTION | BUSY BEE STUDIO
● VIDEO PRODUCTION | ADWIZARD
● SPECIAL THANKS | AMMA THATHTHA NANGI / PRASAD SAMEERA / PEARLBAY BATCH
PEARLBAY MUSIC STUDIO RANGA DASANYAKE @RANGA D / MAHESHWARA MADAWATHTHE / SASITH GAMAGE @IYRE_DNB R.FERNANDO
SENUTH HETTIARACHCHI / SASIRU NIMSATH / DAVID AKASH
----------------------------------------------------------
#etunes #malpipiyannumbata #methular #මල්පිපියන්නුඹට #MG #sameeraweerasinghe #methularsongs #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs
Смотрите видео Methula R - Mal Pipiyan Numbata | Official Music Video | eTunes онлайн без регистрации, длительностью часов минут секунд в хорошем качестве. Это видео добавил пользователь eTunes 01 Январь 1970, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 20,47 раз и оно понравилось 48 людям.