Sinhala top 5 asia cheapest country to visit අඩු වියදමින් ආසියාවේ යන්න පුළුවන් රටවල් 5

Опубликовано: 03 Сентябрь 2020
на канале: Travel With Asitha
53
10

#sinhala #asiacountries #cheapest #jihoTalks

ඉන්දුනීසියාව
ගොඩාක් අඩු වියදමක් ඉන්දුනීසියාවෙ ජිවත් වෙන්න යන්නෙ. ගින් කදු 1000 විතර හැදුනු ලස්සන රටක්. ඉන්දුනීසියාවේ ලස්සන මුහුදවල්, ගිණි කදු තියනව.
Indonesia living cost is very low compare to Sri Lanka. It created by 1000 of volcanoes. It’s has beautiful beaches, volcanoes and komodo dragons.

තායිලන්තය
තායිලන්තාය ලස්සන පන්සල්, මුහුදු වෙරලවල් සය රාජ මාලිගා තියනව. මේ රටේ ගොඩක් විවිධ දේවල් ගන්න තමා ගොඩාක් කට්ටිය යන්නෙ.
Thailand has beautiful beaches, Buddhist temples and palaces. Not people to visit this country see these temples. It’s a famous sound Asian country for shopping.
වියට්නාමය
දකුණු ආසියාවේ පිහිටි බුදුදහමින් පිරිච්ච රටක්. මේ රටේ ලස්සන මුහුදු වෙරලවල්, ගංගා වලින් පිරිපුන්. මෙහෙ ගොඩාක් අය යන්නෙ මේ සිද්ඨස්ථාන වැද පුදා ගන්න.
This is a Buddhist country in South Asia. This country has beautiful beaches, rivers and Buddhist temples. Most people visit to this country to worship these Buddhist temples.

මියන්මාරය

දකුණු ආසියාවේ තවත් බුදුදහමින් පිරිච්ච රටක්. මේ රටේ 100 අදික ජාතින් ජිවත්වෙනව. ඉන්දියාව, බන්ජලාදේශය,තායිලන්තය, චීනය සහ ලාඕස් ාම් රටේ මායිම් වෙනව.
This is another Buddhist country in South Asia. More than 100 of ethnic groups living in this country. India, Bangladesh, China, Laos and Thailand are boarders of this country. Most people visit to this country to see Buddhist places.

ඉන්දියාව
⁣චෙන්නායි සහ ගෝවා තමා අඩු වියදමෙන් යන්න පුළුවන්.චෙන්නායි වල විවිධ කෝවිල් සහ මුහුදු වෙරල් දැකගන්න පුළුවන්. ගෝවා ගොඩාක් මුහුදු වෙරලවල් තමා බලන්න තියෙන්නෙ.
If you are a budget traveler you have to visit either Chennai or Goa in India. You can see lot of kovil and beaches in Chennai. Goa is famous for beautiful beaches.
#travel #Sl #trending


Смотрите видео Sinhala top 5 asia cheapest country to visit අඩු වියදමින් ආසියාවේ යන්න පුළුවන් රටවල් 5 онлайн без регистрации, длительностью часов минут секунд в хорошем качестве. Это видео добавил пользователь Travel With Asitha 03 Сентябрь 2020, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 5 раз и оно понравилось 1 людям.