Concatenate Test with a Delimiter | TEXTJOIN Formula | Excel Advanced Tutorials - 8

Published: 09 August 2023
on channel: SimplifyX
1,893
70

#excel #tutorials #textjoin
How to join text in Excel using a delimiter?

Microsoft Excel වල text columns දෙක තුනක් seperator එකක් එක්ක එකට එකතු කරන විදිය එහෙමත් නැත්නම් concatenate කරන විදිය තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ...

මේ වීඩියෝ එකේ අපි පැහැදිලි කරන දේවල් පිළිබදව මොනයම් හෝ ගැටලුවක්, අපැහැදිලි තැනක් තිබ්බොත් comment section එකේ comment එකක් විදියට ඒ දේ දාන්න. එතකොට අපිට පුලුවන් ඔයාලට ඒ සම්බන්ධයෙන් උදව් කරන්න.

අනිත් කාරනේ තමයි ඔයාලට තියන ගැටලු/ප්‍රශ්න comment section එකේ දාද්දි ඒ සම්බන්ධ උදාහරණයකුත් දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි. මොකද එතකොට අපිට පුලුවන් ඉතාම සාර්තක පිළිතුරක් දෙන්න...

ඔයාල දකින්න ඇති අපේ Video වල සමහර තැන් English වලිනුත් Explain කරල තියනව. ඒ මොකද English තමයි අනාගතය, ඔයාලට ලෝකෙට යන්න English අවශ්‍යමයි. අපේ ඕනෑම Video එකක් බැලුවාම ඔයාලට ඒ Topic එකට අදාලව තියන English words ටිකත් දැනගන්න පුලුවන්. ඉතින් එතකොට වැඩ දෙකක් එකම වෙලාවෙ සිද්ධ වෙනවා, ඔයාලට අලුතින් දැනුම ලැබෙනවා වගේම ඔයාලගෙ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය වෙනවා...

If you have any comments, suggestions for our videos, please mention them in the comment section. We highly value your feedback!

Like and Share our videos and don't forget to SUBSCRIBE to our channel!

අපේ Facebook Page එකට Like කරන්න
  / simplifyx.net  

LIKE our Facebook Page!
  / simplifyx.net  

අපේ website එක Visit කරන්න
https://simplifyx.net/

Visit our website :
https://simplifyx.net/


Watch video Concatenate Test with a Delimiter | TEXTJOIN Formula | Excel Advanced Tutorials - 8 online without registration, duration hours minute second in high quality. This video was added by user SimplifyX 09 August 2023, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 1,893 once and liked it 70 people.