I’m in this field
Don't know what is real
Seeking for another kill
I know that I will
Bullets coming through your head
Now I need a refill
Not gonna ill
Maybe I’m the one in the game don’t wanna chill
Futuary wills never come into your hand easy.
Life is a feel.
යුද පිටියේ කම්කටුලු මතින් මං යාවි දැවටි මං
බසින්නේ පසු-පසින්
පැමිණෙන පිල්ලි වනසලා දාලා ඒවෑන් තෝර ගත්තා සුදුසු
දැක්කොත් දෑත මානේ ගියත් අඩමානේ ගැලවෙන්න බෑ මේ දෑසින් උකුසු-වෙසින්
පැමිණෙවි, ගතින් පැකිලෙවි, තටු ඇකිලෙවි වෙලා දැන් අසු.
Imma Play this Game.
Now Imma fly in the sky.
We not be the same.
I cant believe its me.
Gotta ride till die.
You will not survive….//
මගේ ඇස් උඹේ හිස් කබල වෙත I got AWM Sniper
ගිනිබත් වෙන්නේ අතින් 1ට 4ක් Groza Assault Rifle
හිම බබෙක් කර දාලා වලලන්නම් with my Glazier M416
අහක බලන් ඇවිදිද්දි දෙන්නම් Grenade එකක් කකුල් දෙක In Between
දරන්නෑ පුහු මත, මේ ක්‍රීඩාව ගෙනත්දේ නොදැක්ක අවස්ථා
අතේ පිරී ඩොලර් සත, හැකියාව රුකියාව ලෙසට නවතා,
කියවන්න මගේ පොත, ජයගත්තා දිවිය මේ බාධක නවතා,
බඳිනවා නමින් කොත, මග අසුරන සැම සතුරන් පරදා
Mr Bro! Mr Bro!!
The Best Streamer in the Hell! You know him very well!
Mr Bro! Mr Bro!!
නරඹන් ඉන්න අය Blow වෙලා ලෝකේ වෙලා Slow
Mr Bro! Mr Bro!!
I got my eyes on you, Who's coming after you!!
Mr Bro! Mr Bro!!
ඇවිත් ඉදගන්නකෝ, තරඟේ පටන්ගන්නකෝ
Song Title - බෝරා - Bora - (Mr Bro Theme Song)
Produced by Mr. Bro (PVT) LTD
Written by Dr.BSKing
Lyrics Guided by Dishantha RUpasinghe & Sky Ride
Music Composed by Lahiru Sandeep
Mixed by Dr.BSKing
Mastered by Dr.BSKing
Project Manager - Sahan Isuranga
Studio - Wave Park Music Production Studio Mattegoda
Production Company - Wave Park Companies of Creative Industries (PVT) LTD
Watch video බෝරා - Bora - (Mr Bro Theme Song) online without registration, duration hours minute second in high quality. This video was added by user MR BRO 15 February 2023, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 27,209 once and liked it 3.6 thousand people.