La Dam Wasse | ලා දම් වැස්සේ |Aruna Lian | Official Music Video

Published: 13 January 2018
on channel: Aruna Lian
7,264
186

#arunaliann#arunaliannewsog#jayasri #reggae#ladamwasse
Aruna Lian - La Dam Wasse (ලා දම් වැස්සේ) Official Music Video

Single produced by - ALIAN WORKS
Facebook -  / arunalianfanpage  
Instagram -  / arunalian  

Music Arrangement and Performance by Aruna Lian

Lyrics - Jagath perera ජගත් පෙරේරා( ජ පෙ)
Recorded at - Alien Works Studio. Vienna .Austria 2018.
Mix and Mastered By - Albert Koler - Aruna Lian
Shot Directed and Camera By - Albert Koler
Edited by -Chameera Aravintha (Alien Works)
Shoot Locations -Vienna(Austria) and Switzerland
Record Label - © NS records | London | UK

උණුහුම පුරා
නුඹ සැරි සරා
අපි අාදරෙන් මැවූව කාලයේ
නැවතිලා නැවතිලා

ජීවිතයම වෙලා
අාදරයට ඵහා
කාලයටත් හොරා
සොයනා රූ

ලා දම් වැස්සේ සුවදින් අසන්
ලා දම් වැස්සේ විදිමින් දසන්
සීරුවේ සරා සීත රෑ නුරා
ලා දම් පාටින් ලියා

අතිනත් දරා
සැනසුම් අරා
හරි අාදරෙන් තැනූව ජීවිතේ
සැනසිලා සැනසිලා

ජීවිතයම වෙලා................................

ලා දම් වැස්සේ සුවදින් අසන්......................


Watch video La Dam Wasse | ලා දම් වැස්සේ |Aruna Lian | Official Music Video online without registration, duration hours minute second in high quality. This video was added by user Aruna Lian 13 January 2018, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 7,264 once and liked it 186 people.