How To work with Form in PHP - Read Create Update Delete - Sinhala

Published: 26 June 2020
on channel: Tech Viso
546
11

ඔන්න අද පාඩමෙන් මම ඔයාලට කියල දෙන්න යන්නේ HTML සහ Bootstrap පාවිච්චි කරල හදාගන්න Registration Form එකක තියෙන Data ඉතා පහසුවෙන් PHP සහ ​MySQL පාවිච්චි කරල Database එකක කොහොමද Save කරන්නේ කියල. ඒ වාගේම වීඩියෝ එකේ අවසානයේ මම මේ විදිහට Save කරගත්තු Data Bootstrap වලින් හදාගත්තු Table එකක View කරන විදිහත් මම මෙතනදි කරල පෙන්නනව.

කලින් PHP පාඩම් දෙක බැලුවෙ නැද්ද?

★ PHP ගැන මූලිකම දැනුම :
   • PHP ගැන හැම දෙයක්ම මුල සිට ඉගෙනග​මු -...  
★ PHP සහ MySQL Database :
   • PHP MySQL ගැන හැම දෙයක්​ම මුල සිට ඉගෙ...  

Download : https://bit.ly/3dAKoge

වීඩියෝ එක හොදයි නම් අනිවාර්යෙන් Like එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ Video දිගටම බලන්න කැමතිනම් මාව Subscribe කරන්න. ඒ වගේම ඔයාට මේ සම්භන්දව මොනාම හරි ගැටලුවක් ආවොත් පහල කමෙන්ට් කරන්න. නැත්තන් මගේ Facebook Page එක ඔස්සේ මාව සම්භන්ද කරගන්න.

Facebook:   / tech-viso-112553360481149  


Watch video How To work with Form in PHP - Read Create Update Delete - Sinhala online without registration, duration hours minute second in high quality. This video was added by user Tech Viso 26 June 2020, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 546 once and liked it 11 people.