Labunath Neth Yuga - Slowed + Reverb + Lyrics ( ලැබුනත් නෙත් යුග ) | @SachinBeatsOfficial | Sachin Beats |
All songs contain here belongs to original artist of the song. ♡
Artist: Asanka Priyamantha Peiris
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
♪ Support me ♡ : https://www.buymeacoffee.com/sachinbeatsof...
♪ Check out SachinBeatsOfficial on SoundCloud :
https://on.soundcloud.com/McGkq
♪ Subscribe SachinBeatsOfficial on Youtube :
https://youtube.com/@SachinBeatsOffic...
♪ Follow SachinBeatsOfficial on Tiktok :
https://www.tiktok.com/@sachinbeatsofficia...
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
♪ For business enquires contact me:
DM for Telegram https://t.me/@SachinCN
& Email : [email protected]
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
♪ Should be considered :
If you use any contents of @SachinBeatsOfficial that I have re-edited, please kindly give me credit and use it. Because it takes me more than five and a half to six hours plus to complete the work on this one piece of content, which requires a lot of hard work. Think about this and work. thank you.♡
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
© Copyright disclaimer :
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Lyrics :
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුළු සංසාර යුගයේ
ඔබව බලා ගන්නට අම්මේ...//
ඉර හඳ පතුරන එලියට වැඩියෙන් ඔබ මට හරි එලියයි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ...//
ලේ කිරි කරලා අමමාත් මාගේ පෙව්වද
නැත්නම් ඊට වඩා
ඉර හඳ දරු සෙනෙහසට යටත් කොට දිය කර පෙව්වද සේද වලා...//
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුළු සංසාර යුගයේ
ඔබව බලා ගන්නට අම්මේ...//
දස මාසේ කුසේහි මා දරලා ඉසිලූ බර
තව ඔබට මදි
දරු සෙනෙහස මතු බුදු කර වන්නට
මව් පදවිය ඔබ ලබන ලදි...//
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුළු සංසාර යුගයේ
ඔබව බලා ගන්නට අම්මේ...//
ඉර හඳ පතුරන එලියට වැඩියෙන් ඔබ මට හරි එලියයි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ...//
❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀
Lyrics :
læbunat net yuga dahasaka urumē
madi maṭa muḷu saṁsāra yugayē
obava balā gannaṭa ammē...//
ira han̆da paturana eliyaṭa væḍiyen oba maṭa hari eliyayi ammē
dahasak net maṭa madi ammē...//
lē kiri karalā amamāt māgē pevvada
nætnam īṭa vaḍā
ira han̆da daru senehasaṭa yaṭat koṭa diya kara pevvada sēda valā...//
læbunat net yuga dahasaka urumē
madi maṭa muḷu saṁsāra yugayē
obava balā gannaṭa ammē...//
dasa māsē kusēhi mā daralā isilū bara
tava obaṭa madi
daru senehasa matu budu kara vannaṭa
mav padaviya oba labana ladi...//
læbunat net yuga dahasaka urumē
madi maṭa muḷu saṁsāra yugayē
obava balā gannaṭa ammē...//
ira han̆da paturana eliyaṭa væḍiyen oba maṭa hari eliyayi ammē
dahasak net maṭa madi ammē...//
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Have a nice day :)
Tags :
#LabunathNethYuga #Slowed #Reverb #Lyrics #SachinBeatsOfficial #SriLankanMusic #Sinhalasongs #MusicVideo #NewRelease #Trending #Viral #YouTubeMusic #MusicMonday #MusicIsLife #FeelTheBeat #GoodVibesOnly #MusicLovers #SongOfTheDay #PerfectMelody #BestOfYouTube #ලැබුනත්නෙත්_යුග
Watch video Labunath Neth Yuga - Slowed + Reverb + Lyrics ( ලැබුනත් නෙත් යුග ) | online without registration, duration hours minute second in high quality. This video was added by user Sachin Beats 27 February 2024, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 47 once and liked it 1 people.