Bambarek Awith (බඹරෙක් ඇවිත්) - Charith Abeysinghe | Bambarek Awith Teledrama Song
♪ Artist/ Lyrics - Charith Abeysinghe
♪ Music / Guitar - Nuwan Thenuwara
♪ Composed and mix and master - Chinthaka Jayakody
බඹරෙක් ඇවිත්.. වල්මත් වී හෙම්බත් වී
සැරසෙද්දී...
බඹරෙක් ඇවිත්.. වල්මත් වී හෙම්බත් වී
සැරසෙද්දී...
ඔහොම හිටු කිව්වට නවත්තන්න බෑ
නටුවෙ කටු තිබුණට එයාට විස නෑ
එයා මද පමණින් පැණි උරන්නෙ නෑ
බොරු නොකිව්වාට ඇත්ත කියන් නෑ
තුඩක පහස දෙන්න...රොන් සුනු අරන් යන්න
ළඟයි ඔන්න මෙන්න
ඔන්න ඔන්න ඔන්න..ඔන්න ඔන්න ඔන්න
ඔන්න ඔන්න ඔන්න
ඔන්න ඔන්න ඔන්න
බඹරෙක් ඇවිත්
බඹරෙක් ඇවිත්
වැළඳ ගන්න එපා අත හරින්න බෑ
ස්පර්ශ කරොත් විදින්න බැරි නෑ
එයා නටන මොණරු ගණන් ගන්නෙ නෑ
පිල් විදහා බොරු ගී ගයන්නෙ නෑ
ලෝකය කැරකෙවුනත්...එක තැන නතර වුනත්
උඩ යට මාරු වුනත්
බෑ තාම හොයා ගන්න...හෙව්වට අල්ල ගන්න...
හිතුවට තියා ගන්න...වෙන්නෙපා..... අන්ද මන්ද..
#hirutv #hirulifemusic #BambarekAwith #බඹරෙක්_ඇවිත් #CharithAbeysinghe #BambarekAwithSong
Watch video Bambarek Awith (බඹරෙක් ඇවිත්) - Charith Abeysinghe | Bambarek Awith Teledrama Song online without registration, duration hours minute second in high quality. This video was added by user Hiru Life Music 24 April 2024, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 5,03 once and liked it 6 people.