G TV - Cricket Epa Mata Aye Aye ( ක්‍රිකට් එපා මට ආයේ ආයේ ) | Parody Song
Directed By : Pathum D
Director Of Photography : Subodh Dilshan
Video Editor & Colorist : Pathum D
Graphic Designer : Sahan Vimukthi
Lyricist : Chathuranga Wimalasena
production Team :
Supun Madhuranga
Maneesha niluminda
Janaka pathiraja
Special Thanks
Team Kassa
Lyrics :
එපා වර්ල්ඩ් කප් ආයේ ආයේ...
පාදේ පාදේ jeark උනානේ
බෝලෙන් බෝලේ අවුට් උනානේ
මැදදී කන්ඩම් චූත් ගියානේ
කලිසම ගැලවී පාත් උනානේ
ක්‍රිකට් එපා මට ආයේ ආයේ
ක්‍රිකට් හදාගමු ආයේ ආයේ
කෑවේ කෑවේ ජෝක් උනානේ
බඩ ලොකු පොරවල් පීක් උනානේ
පබ්ජී ගහපන් ක්‍රිකට් එපානේ
හොඳටම කෙලවී ඩ්රෝත් උනානේ
එකෙක් නෑ කරා නිකන් ට්‍රිප් ගියා
සිලෙක්ට කමිටුව හොඳටෝම කරා
ඒක තමා නේ නන නා නානේ
මගේ මතේනම් කොහොමත් බෑනේ
ඌත් ගියානේ ගියානේ ගියානේ ගියානේ
මූත් ගියානේ ගියානේ
නහී වර්ල්ඩ් කප් ආයේ ආය
Follw on Facebook : https://www.facebook.com/gtventertain...
Follw On Tiktok : https://www.tiktok.com/@_g_tv?_t=8fjQ...
For Business. Enquiries - 070 118 2165
G TV Creative Hub (PVT) Ltd ©️ 2023
#gtv
Watch video G TV - Cricket Epa Mata Aye Aye ( ක්‍රිකට් එපා මට ආයේ ආයේ ) | Parody Song online without registration, duration hours minute second in high quality. This video was added by user G TV 20 June 2024, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 154,70 once and liked it 10 thousand people.